ආපසු හැරී බැලීමක් | බ්ලොග්කරණයට මද විරාමයක්..

අගෝස්තු 23, 2010

උදව් කරපු, කියවපු, කමෙන්ට් දාපු, අයට ගොඩාක් ස්තූතියි. facebook , twitter වලින් share කරපු අයට ඊට වඩා ස්තූතියි. ආ..  ඩාර්[ක්] , කලු මල්ලි , කළු කුමාරයා කියන නම් දාපු, සාටා , චිප්කින් [chip king] වැනි කාර්ඩ් ගහපු, NIBM හා APIIT මිතුරන්ටත් ස්තුතියි. කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්, මගෙන් සේවයක් ඉටු වුනානම්, ඒ ගැන සතුටු වෙනවා. [...]

10

ලාංකීය සිතුවිලි | නිල බ්ලොග් අඩවිය

මාර්තු 13, 2010

මෙහි පල කරනුයේ “ලාංකීය සිතුවිලි” නැමැති කියවනයේ නිල බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියකි…. වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් [...]

14

උපන්දිනේට අලුත් වැඩක්

මාර්තු 8, 2010

කලබල වෙන්න එපා අද නෙමෙ මගේ උපන්දිනේ ; තව හරියටම දවස් 19ක් තියෙනවා උපන්දිනේට මේ දවසි ටිකේ ලියන්න හොද අදහස් එන්නේම නැති නිසයි හිතුවේ මේ ගැන ලියන්න [ නිදහස් මුදුකාන්ග ගැන ලියන ලිපියක් තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ ඒක ලියාගෙන යනවා] අද මම මේ කියන්න යන්නේ එදාට මම කරන්න හිතන් ඉන්න වැඩ කිහිපයක් ගැන. දැනටමත් ඒ වැඩකටයුතු ආරම්භ [...]

17

Dar[K]ගේ සටහන් පොත සිංඩියට ඇතුලත් විය

මාර්තු 6, 2010

හ්ම්ම් ඔන්න අද මට විද්යුත් තැපෑලෙන් ඒ කියන්නේ ඊමේල් එකෙන් ලිපියක් ලැබුනා… සිංහල බ්ලොග් කියවනයට මාගේ අඩවිය එහෙම නැතිනම් ” Dar[K]ගේ සටහන් පොත ” ඇතුලත් කරා කියලා… ඒ ගැන මගේ ස්තුතිය සිංඩියේ ඇඩ්මින්වරුන් හට හිමි වෙනවා… ඒ වගේම ඊයේ දවස ඇතුලත මගේ අඩවිය ලාංකීය සිතුවිලි වෙතටත් ඇතුලත් කරා…. හ්ම්ම් තවම පටන් ගත්තා විතරයිනේ ඊයේ දවසෙ [...]

14

Dar[K] is Back !! | ඩාර්ක් නැවතත් කරළියට !!

මාර්තු 5, 2010

ඔන්න ආයිමත් ඩාර්ක් කොල්ලා ආවා!! හැබැයි පරණ පුරුදු තැන එහෙම නැතිනම් ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත වෙනුවට Dar[K]ගේ සටහන් පොත කියන අලුත් නමකින් තමා ආවේ කාලෙන් කාලේට තාලෙන් තාලෙට මිනිස්සු වෙනස් වෙනවා වගේම ඔන්න මමත් වෙනස් උනා වෙනස් වීම කොයි වගේද කියනවා නම් , 1. මගේම කියලා ඩොමේන් එකක් ගත්තා [ www.dcreation.info] මේ සදහා උදව් කරේ LKServers.com [...]

20