Give me some sunshine – 3 Idiots
කාලෙකට පස්සේ ඊයේ රෑ මට ආයිමත් සටහන් පොත මතක් වුනා
සටහන් පොත කිව්වේ මගේ මේ බ්ලොග් කට්ට. මේ දවස් වල ලංකාවේ තියෙන “සුපිරිතම”අන්තර්ජාල පහසුකම් සපයන්නාගේ ඇතිවුන පොඩි පොඩි ගැටලු ටිකක් නිසා දවස් 3ක්ම ජංජාලේ නැතිව තිබ්බේ
ඒ එක්කම ලංකාවේ වාසිදායක දුරකතන ජාලයට එකයිබිංදු හතරකට ආසන්න පොඩි පොල්ලක් තිබ්බා
ලංකාවේ ජාතික ජංගම දුරකතන ජාලයෙන් නොමිලේ රු 500/=ක රීලොඩ් එකක් අත්වැරදීමකින් මට ලැබුනා.එයාලගෙන්ම මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් සම්බන්ධතාවයක් ගන්නත් අදහසක් තියෙනවා.
දැන් කස්ටිය බලනවා ඇති හෙඩිමයි මේ කියවන ඒවා අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා? හ්ම්ම් ඔව් ආයිමත් ජීවිතේ මුල ඉදලා පටන් ගන්න ඇත්නම් ….
ඒ නිසාම තමා මේ දවස් වල කට්ටිය අතර ජනප්‍රිය වෙච්ච 3 Idiots චිත්‍රපටියේ මේ සින්දුව දෙන්න හිතුවේ අද. ඒ එක්කම Original HD audio එකත්දෙන්න හිතුවා
video එක තවම සුපිරිතම වේගයෙන් upload වෙනවා. ඒකත් අද දවස ඇතුලත දෙන්නම්.
Saari umar hum Mar mar ke jee liye Ek pal to ab humein jeene do Jeene do..
Saari umar hum Mar mar ke jee liye Ek pal to ab humein jeene do, Jeene do
Saari umar humMar mar ke jee liyeEk pal to ab humein jeene do, Jeene do…
Na na na….Nana na na….Na na na….Na na nana na…
Give me some sunshineGive me some rainGive me another chanceI wanna grow up once again
Give me some sunshineGive me some rainGive me another chanceI wanna grow up once again
Kandhon ko kitabon Ke bojh ne jhukayaRishvat dena to khud Papa ne sikhaya99% marks laaoge to ghadi, varna chhadi
Likh likh kar pada hatheli par Alpha, beta, gamma ka chaalaConcentrated H2SO4 ne poora, Poora bachpan jalaa daala
Bachpan to gayaJawani bhi gayiEk pal to ab humeinJeene do jeene do
Bachpan to gayaJawani bhi gayiEk pal to ab humeinJeene do jeene do……
Saari umar humMar mar ke jee liyeEk pal to ab humein jeene do, Jeene do
Na na na….Nana na na….Na na na….Na na nana na….
Give me some sunshineGive me some rainGive me another chanceI wanna grow up once againGive me some sunshine Give me some rain Give me another chance I wanna grow up once again
Na na na….Nana na na….Na na na….Na na nana na….
Movie – 3 Idiots
කට්ටිය කියවලා ඉවර වෙලා හිතන දේ ලියලා යන්න අමතක කරන්න එපා ! Twitter , Facebook , yahoo buzz , google buzz වලින් පොඩි share පාරක් දාලා Gmailපාවිච්චි කරන අය ඉන්නවා නම් මේ ලිපිය කැමතිනම් යාලුවන්ට ඊමේල් කරන්නත් පුලුවන්.
Social networking ලිපි පෙලත් එක්ක නැවත හමුවෙමු!



කට්ටිය කියවලා ඉවර වෙලා හිතන දේ ලියලා යන්න අමතක කරන්න එපා ! Twitter , Facebook , yahoo buzz , google buzz වලින් පොඩි share පාරක් දාලා Gmailපාවිච්චි කරන අය ඉන්නවා නම් මේ ලිපිය කැමතිනම් යාලුවන්ට ඊමේල් කරන්නත් පුලුවන්
Dar[K](Quote)
ela ela. HD audio ahanna itin honda sub ekakuth denna berida ban. gedara gihin thamai quality ekata ahanna wenne. lap eken moka ahuwath ahenne maduruwo kae gahanawa wage. Ignatious(Quote)
@Ignatious: හික්z එල එල වරදක් නෑ ගෙදර ගිහින්ම අහල බලන්න
video එක මම හවස් වෙලා දෙන්නම් Dar[K](Quote)
අඩෙ…මම බන් මෙක කාලෙකට කලින් හෙව්වා :-) එළ එළ තැන්ක්ස් මචන් !! bunny(Quote)
අඩොව් ඉක්මනට විඩියො එකත් දියන් !! රන්දීප(Quote)
අහ්, මේකට නම් මම හරිම කැමතියි.
වීඩියෝවත් ඉක්මනටම දෙන්න. Ansh Lucky Sri Jay(Quote)
මේ සිංදුව අයිෆා වැඩසටහනේදී 3 ඉඩියට්ස් ෆිල්ම් එකේ ප්‍රින්සිපල් සර් හැටියට අගනා රංගනයක් ඉදිරිපත් කරපු බෝමන් ඉරානි ලස්සනට ගායනා කලා අපේ රටේ දරු දැරියෝ කිහිප දෙනෙක් එකතු කරගෙන. පුළුවන් නම් ඒ වීඩියෝ එක අප්ලෝඩ් කලා නම් අපේ යාළුවෝ කැමැත්තෙන් බලාවි රන්දිල්(Quote)
මේ මල්ලී ඔයා මට ෆේස් බුක් ඉන්විටේෂන් එකක් එව්වැයි? හරියට ෂුවර් නැතිව ඇක්සෙප්ට් කරන්න බැරුවා. වෙන වෙන අය වෙන වෙන අයගේ නම් වලින් එන නිසා. රන්දිල්(Quote)
@රන්දිල්: අහ්හ්හ් ඔව් අක්කේ එව්වා එකක්
අක්කගේ කමෙන්ට් එක දැක්ක ගමන් තමා එව්වේ. ඒ වෙලේ ක්ලාස් එකේ හිටියේ දැන් පොඩ්ඩකට කලින් තමා ගෙදර ආවේ Dar[K](Quote)
@රන්දිල්: අයිෆා එකේ කිව්ව එක මමත් හොයනවා
පිටකොටුව පැත්තෙනම් රු 50/=ට ඩීවිඩී එක තියේ
ඉන්න මම උත්සහ කරලා බලන්නම්
ප්‍රතිචාරයට ස්තුතියි
Dar[K](Quote)
@Ansh Lucky Sri Jay: video z on da way
රෑ 7.15 වෙද්දි මේ පැත්තේ ආවොත් ගන්න පුලුවන් වෙයි Dar[K](Quote)
@රන්දීප: hitu !!
Dar[K](Quote)
@bunny: අහ්හ්හ් එල එල
Dar[K](Quote)
good post broo keep it up
need tat video soon
y2k2010 frm elakiri.com y2k2010(Quote)
පට්ටා මචො මේක එච්.ඩී කියලා සුවර්ද? මොකද හැම තැනම තියෙන්නේ නොර්මල් එක Chooty malli(Quote)