අහිමී වූ ප්‍රේමය | Lost Love

ජූනි 10, 2010

Delete කරන්නට

සිතුනි ඔබේ පෙම

අහිමි නිසා මට

save කර නැවත

බැලුවෙමි.

හිමිවිදයි කියා මට

අහො දුකකි !!

save කර තිබුනේ මම

අන්සතු folderයක්

තුලය ඔබේ සිත !!

Rename කර මගේ නම

පනින්නට සිතුවාද ඔබ ලගට

මට ඇතුළු විය නොහැකි

සේ

password දමා තිබිණි ඇය

ඔබේ සිතට..

මෙය මා විසින් ලිවූවක් නොවන අතර අහම්බෙන් facebook තුල මාගේ මිතුරකු විසින් මාව tag කරන ලද ලිපියකින් [note එකකින්] උපුටා ගන්නා ලදි. පසුගිය දින කිහිපයදී මාහට වූ කරදර වලින් භාගයක්ම මෙහි ඇතුලත් වී ඇති හෙයින් මෙය මෙසේ පල කිරීමට සිත්විය.

ප්‍රතිචාර 21 ක් “අහිමී වූ ප්‍රේමය | Lost Love” සදහා ලැබී ඇත

  1. අයියෝ Password cracker tools එකක් අරගෙන Password එක කඩලා rename කරලා දාන්න එපායැ. :D මොකද ආයිත් බූට් ද? :(   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. @කසුන් නදීශන: හෙ හෙ Password cracker tools හොයන්න වෙලාවක් තිබ්බේ නැ බන් :( යා පොඩ්ඩක් විතර ඒ වගේ සීන් එකක්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. සිරා කතාව..

    උබ ඇප්ලිකේෂන් එක close කරාද ? නැත්තම් Save As කර ගන්න තිබුන :P   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. @Mr.Ekenma: ඔව් බන් අමතක වෙලා ඒක ක්ලොස් උනා :(   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. :O මේ මොකො බන්?? එක පාරට උනේ? දවල් හීනයක් එහෙම දැක්කද?  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. එල කතාව  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. හා හොඳයි  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. @indika kumara: ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. @Nadun Ranaweera: ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  10. virtual box එකේ Snapshot වගේ සම්පුර්ණයෙන්ම status save කලා නම් අවුලක් නෑනේ !!!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  11. පට්ට පට්ට……ඕක ඉතිං මට වෙචිචි දේ නොවැ…… :’(  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  12. හෆොයි බොලේ….ඔහෙත් එහෙමද??මෙහෙත් ඒ වගේ :(   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  13. adooo maxxa machooo kawda oka liwwa pora? මෙය මා විසින් ලිවූවක් නොවන අතර අහම්බෙන් facebook තුල මාගේ මිතුරකු විසින් මාව tag කරන ලද ලිපියකින් [note එකකින්] උපුටා ගන්නා ලදි :P

    i think this z written by u lol  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  14. ganan ganna epaa ban owwa ohoma thama  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  15. අහ්හ් ගොඩ දවසකට පස්සේ මේක කියෙව්වෙ මචං… එල එල මැක්සා
    try with google :P   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  16. නියමයි…!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  17. ශා මර ලස්සනයි ..එල එල..හෑබෑයි පව් වෑඩෙ නෙද වෙලා තියෙන්නෙ.??  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  18. @Ansh Lucky Sri Jay: ප්‍රතිචාරයට ස්තුතියි (y)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  19. @මල්$han: එහෙත් මේ වගේ කිව්වෙ? තව කෙනෙක් බූට් එකක් කාලාද?
    @Jayan: lol na ban mama neme liwwe facebook ekedi dakka ekak meka  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  20. @mahesh: he he ya ya eka aththa  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  21. @GAC: අහ් මල්ලි කොහොමද? එල එල කමෙන්ට් නැතත් කියවනවා කියල නම් දන්නවා :P යකො ගූගල් එකෙන් අහන්න පුලුවන්ද? මට හැකින් ඉගෙන ගන්න ඔනේ උදව් කරන්න කියලා ? O.o  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් යොදන්න