අලුත් ඇදුමක් දැම්මා , බයිස්කොප් එකට සෙට් උනා , ක්‍රොම් එක්ක කාලය ගත කරා….
හප්පා… දවස් තුනක් විතර මට්ටු වෙලා හොද ඇදුමක් දාගත්තා.. හොද ඇදුමක් කිව්වට මේක විතරයි ටිකක් හරි මගේ හිතට ඇල්ලුවේ… තව තව තීම්ස් [ ඇදුම්] ගොඩාක් තියෙනවා ටෙස්ටින්ග් කරන්න
තව තව වැඩ ටිකක් තියෙනවා කරන්න මේ ඇදුමෙත්.. තවම 1/2ක් විතරයි අයන් කරේ
[හොව් හොව් අයන් කරා කිව්වේ මේක එඩිට් කරපු එක... නැතුව වෙන මුකුත්නම් නෙමේ]…
හ්ම්ම් හරියටම තව දවස් 6කින්…මගේ උපන්දිනේ දවසෙ අලුත් වැඩක් පටන් ගන්නවා…. ඒ වෙන මුකුත් නෙමේ D CREATIONS කියලා මගේම වෙබ් ඩිසයිනින් ආයතනයක් [හැබයි ඉතින් මම තවම ඉගෙන ගන්න කෙනෙක් නිසා ලොකු ලොකු දෙවල් නම් කරන්නේ නෑ | පොඩියට තමා පටන් ගන්න ඉන්නේ.. ] දැන් ඉතින් උපන්දිනේ කියලා 29th උදේට APIIT එකේ ඉන්න කස්ටිය එන්න නම් එපා කේක් ඉල්ලගෙන මම එදාට එන්නේ නෑ
……
හ්ම්ම් තව කාරනයක්.. ඔන්න මමත් හා හා පුරා කියලා සිංහල උපසිරැසි වලට අත තිබ්බා.. කට්ටියට අලුත් අවුරුදු තැග්ගක් විදියට මම මගේ මුල්ම සිංහල උපසිරැසිය දෙන්නම්…. මම හිතනවා කට්ටිය ඒ ෆිල්ම් එක ආසවෙන් බලයි කියලා… [ මේ දවස් වල වැල්ලවත්තේ සැවොයි එකෙත් පෙන්නනවාලු ඒ ෆිල්ම් එක !!]
හ්ම්ම් මාර්තු මාසේ 30 වෙනිදාට මගේ බ්ලොග්කරණයට හරියටම අවුරුද්දක් පිරෙනවා… එදාට මම මගේ ගූගල් ක්‍රොම් අත්දැකීම් ලිපිය දාන්නම්
Blogger ටෙම්ප්ලේට් edit කරලා පුරුදු නිසා දැන් පටන් ගන්නවා wordpress ටෙම්ප්ලේට් edit කරන්න… බැරිවෙන එකක් නෑ… කෙල උනොත් උදව් ගන්න කට්ටියත් ඉන්නවනේ…..
එහෙම නම් මම යනවා …. ආයි දවසක් එන්නම්
අලුත් Skype මූණූ ටිකක් එකතු කරා අද උදේ හොදයිද කියලා බලන්න



මෙතන තියෙන කොටුවේ ඔයාලගේ අදහස් කියලා යන්න
Dar[K](Quote)
එල එල උපන්දිනයට සුබ පැතුම් x a I n(Quote)
ela ela…!! ohoma yan.
Chathura Nirmal(Quote)
happy birthday kiwwa ehenam!
@ chathura ayya
thx bro Dar[K](Quote)
welcome
Chathura Nirmal(Quote)
maru templete eka Chathura Nirmal(Quote)
@ chathura ayya :
Dar[K](Quote)
අහ් ඇයි ටෙම්ප්ලේට් එක නරකද?
මගෙනුත් සුභ පැතුම්. යකෝ ඇපිට් එකේ ඉඳලත් මම තාම උඹව ඇඳුනන්නෙ නෑනෙ. තරිඳු(Quote)
@ තරිදු අයියා :
හික්z ඒක නේන්නම්
බලමුකො 30 වෙනිදට විතර මම එන්නම් කේක් එකක් අරන් [ මමත් අය්යව දැකලා නම් නෑ ෆොටොස් දැකලා තියේ]
Dar[K](Quote)
පටන් ගන්න වැඩ හොන්දින් කරගෙන යන්න ලැබේවා කිලා පර්තනා කරනවා චතුරංග රූපසිංහ(Quote)
Wish your Happy b’day dear bro Templates එක ලස්සනයි අයියා ඉක්මනට Templates ගත්තු සයිට් තියෙන්නේ යට ඒක අයින් කරානම් ඉවරයි වෙන කහුරැ හරි Templates හොයාගත්තොත් ඉවරයි මමනම් Templates ගත්තු ගමන් Edit karanva bye t.c b.s http://www.AnuradhapuraZone.tk(Quote)
ඔය තියෙන්නේ නියෙමේට වැප්(Quote)
ela kiris /බිඟුවා…!(Quote)
මැක්සා මචො තීම් එක නම් ලස්සනයි…. මේක බ්ලොගර් වලත් තියෙන එකක් නිසා පොඩ්ඩක් විතර පරණයි නේද?
gayan_gns(Quote)
Ela Ela….Nice theme machnag.. :-) Gud Luck Bro…
Gangster(Quote)
Skype Emotions dapu eka nam patta… (mooning)
ඔයාගෙ තීම් එක නම් මරු පැටියෝ Anesly(Quote)
පිස්සු හැදෙනවා !!! ස්කයිප් එකේ තියෙන මූණූත් දාලා කොහොමද බන් මෙව්වා දැම්මේ?? බ්ලැක් කැට්(Quote)
hay machang good work bro
Come APIIT we will catch you on 29th ( if we will be there) V(Quote)
@ V :
good work > xixuegui(Quote)
@ xixuegui :
thx bro
Dar[K](Quote)
Greatings, Super post, tienen que marcarlo en Digg
Gracias
Dolly Dolly(Quote)
@ Dolly :
thx Dar[K](Quote)
dayariya.dcreation.info – da mejor. Guardar va!
Gracias
Socco Socco(Quote)