Dar[K] is Back !! | ඩාර්ක් නැවතත් කරළියට !!

මාර්තු 5, 2010
ලේබල්: ,

ඔන්න ආයිමත් ඩාර්ක් කොල්ලා ආවා!! හැබැයි පරණ පුරුදු තැන එහෙම නැතිනම් ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත වෙනුවට Dar[K]ගේ සටහන් පොත කියන අලුත් නමකින් තමා ආවේ :) කාලෙන් කාලේට තාලෙන් තාලෙට මිනිස්සු වෙනස් වෙනවා වගේම ඔන්න මමත් වෙනස් උනා :D වෙනස් වීම කොයි වගේද කියනවා නම් ,

1. මගේම කියලා ඩොමේන් එකක් ගත්තා [ www.dcreation.info] මේ සදහා උදව් කරේ LKServers.com ආයතනය – නොමිලේ හොස්ටින් සහා ඩොමේන් ලිපිනය

2. මගේම කියලා තැනකට මගේ ඔක්කොම සයිට් ටික ගෙන්න ගන්න ඉන්නේ [ ගේම්ස් අඩවිය හැර ]

3. අලුත් තාලේ වැඩකට අත තියන්න ඉන්නේ… ඒ සදහා අවශ්‍ය කරන පසුබිම ටිකෙන් ටික සකසාගෙන යනවා… ඒ සදහා අත හිත ලබා දීමට ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියක් ඉදිරිපත් වෙලා ඉන්නවා … [ ඒ ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදි බලා පොරොත්තු වන්න]

4. හැක(ර්) Online මාසික සගරාවේ වැඩ කටයුතු ආරම්භ කරා [ මේ සදහා දායකත්වය ලබා දෙන්න කැමති අය වෙතොත් maxxiz6{at}gmail{dot}com හරහා මා අමතන්න...

ඔන්න ඔව්වා තමා වෙනස් උනා කියලා ලියන්න තියෙන්නේ :D

අහ් කියන්න බැරිඋනා මම අලුත් නමකින් නැවතත් කරලියට ආවේ කලින් මගේ ඩයරියේ [ ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත] ඔස්සේ කරපු කියපු පිස්සු වැඩ ටික වෙනුවට කියවන්නාට යමක් කමක් උකහා ගත හැකි තාක්ශණික පැත්තට 25%ක් හා දැනුමට විනොදයට 50%ක් හා ඉතිරිය අනං මනං කියවන්න ආස අයට ඔපාදූප පොඩ්ඩකුත් අරන් එන්න ඔනේ නිසා …. ඒත් වැඩියමක් නම් දකින්න ලැබෙන්නේ පරිගණක භාවිතයේදි මගේ අත්දැකීම් වගේම මගේ යොජනා , චොදනා …. වගේ ඒවා තමා… :)

තවම වැඩ පටන් ගත්තා විතරයි. අලුත් ඇදුමක්වත් දාගත්තේ නෑ :P බලමුකො ඉස්සරහට වැඩ කෑලි එහෙම දාලා අලුත් ඇදුමක් අන්දවල ගන්නම්

එහෙම නම් ඔන්න අද ඉදලා මම මගේ පරිගණක භාවිතයේ අද්දැකීම් බෙදාහදා ගන්න පටන් ගන්නවා ! කියවන්නන් විසින් පල කරනු ලබන එක් අකුරේ ප්‍රතිචාරය උවත් මාගේ මේ ගමනට මහත් පිටුහලයක් !!

ප්‍රතිචාර 20 ක් “Dar[K] is Back !! | ඩාර්ක් නැවතත් කරළියට !!” සදහා ලැබී ඇත

  1. අදහසක් කියලා යන්න අමතක කරන්න එපා ! :D   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  2. අපේ ආයතනයටත් සතුටුයි, මේ වගේ සිංහල බ්ලොග් වලට සහයෝගය දීමට හැකියාව ලැබීම ගැන.

    අලුත් තැනේ සාර්ථකව බ්ලොග් එක කිරීමට ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  3. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට !  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  4. එල එල අලුත් වැඩ වලට අපේ සුබ පැතුම්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  5. මගෙනුත් ඔන්න සුභ පැතුම්…  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  6. @ තරිදු :
    බොහොම ස්තුතියි අය්යා  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  7. @ ප්ලේන්ටියා :-
    එල එල මූණුපොතේ ඇඩ් එක දකින්න ඇති නේද ? :P   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  8. සුබ පැතුම්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  9. @ වැප් : තැන්ක්ස් කිව්වා !!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  10. එල මචං සුභ පතනවා වෙනද වගේම හදවත්න්ම……මේකේ ඇදුම පොඩ්ඩක් මාරු නලානම් නියමයි…….අහ් ඒක කියලා තියෙනේද…..එල එල ලස්සන ඇදුමක් අන්දල ලස්සනට වැඩේ කරන්යමු…..අපි ඉතිං ඉන්නවනේ බලන්න……..  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  11. @ හසී : එල එල අනිවා දැන් මේ ඇදුම් තොරනවා !! බලමුකො ලස්සන එකක් ලබුනොත් දාගන්නම්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  12. @ ප්ලේන්ටියා :-
    එල එල මූණුපොතේ ඇඩ් එක දකින්න ඇති නේද ?   

    ya ya  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  13. idiriyatama wedee karagena yanna.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  14. idiriyatama wedee karagena yanna.  

    aniwaa  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  15. Ela Ela..Magen Suba Pathum…. :-)  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  16. maxxa work bro digatama liyanna good luck !!  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  17. හැක(ර්) Online ahhhh ela ela හොදින් කරන්න සුබ පැතුම්  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  18. හැක(ර්) Online ahhhh ela ela හොදින් කරන්න සුබ පැතුම්  

    he he ok :)   (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  19. Ape kollek nea.APIIT kiyala dakkamai poddak athulata hoyala balanna patan gaththe.Wade nam hodai wage.Jayen jaya.  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම
  20. @ Soori :

    එල එල ස්තුතියි ප්‍රතිචාරයට  (Quote)

    පිළිතුරු සැපයීමපිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් යොදන්න