ජූලි 21, 2010
ඔක්කොටම කලින් කියන්න ඔනේ කාරණා දෙකක් තියෙනවා එකක් මේ ලිපිය ලියනුවේ ඊයේ දිනට බෲස් ලී අප අතරින් සමුගෙන වසර 30ක් පිරීම නිමිති කරගෙන. දෙවන කාරණයසියලුම බයිස්කොප් සිංහලෙන් අඩවියේ රසිකයින්ගෙන් සමාව ඉල්ලීමට ඒ මීට මාසයකට විතර කලින් [ සමහරවිට ඊටත් වඩා වැඩි ඇති] මම බෲස් ලීගේ Enter TheDragon චිත්‍රපටියට සිංහල උපසිරැසි යොදන්න පටන් ගත්තා හරියටම ජූලි [...]
ජූලි 18, 2010
කාලෙකට පස්සේ ඊයේ රෑ මට ආයිමත් සටහන් පොත මතක් වුනා සටහන් පොත කිව්වේ මගේ මේ බ්ලොග් කට්ට. මේ දවස් වල ලංකාවේ තියෙන “සුපිරිතම”අන්තර්ජාල පහසුකම් සපයන්නාගේ ඇතිවුන පොඩි පොඩි ගැටලු ටිකක් නිසා දවස් 3ක්ම ජංජාලේ නැතිව තිබ්බේ ඒ එක්කම ලංකාවේ වාසිදායක දුරකතන ජාලයට එකයිබිංදු හතරකට ආසන්න පොඩි පොල්ලක් තිබ්බා ලංකාවේ ජාතික ජංගම දුරකතන ජාලයෙන් නොමිලේ රු [...]
ජූලි 4, 2010
පොඩ්ඩක් මගේ බ්ලොග් එක මතක් වෙච්ච නිසා ආව මේ පැත්තේ හිතාගෙන හිටියේ ජූලි 15 වෙනකන් මුකුත්ම දාන්නේ නෑ කියලා ඒත් පස්සේ අදහස වෙනස්කරගත්තා අද උදේ Facebook Bolg අඩවියේ තිබිච්ච එක ලිපියක් නිසා. ඒකේ තිබුනා ආරම්භයේ ඉදලා අද දවස වෙනකන් facebook ආ ගමන් මග.ඒ කියන්නේ 2004 ආරම්භ කරලා 2010 ජූලි 1 වෙනිදා වෙනකන් අඩවියේ සිදුවුන සෑම [...]