මැයි 28, 2010
පසුගිය සතියේ සිට විවිධ පුවත් වෙබ් අඩවි තුලින් හා blog.facebook.com තුලින් ඉගි කර ආකාරයට ඊයේ (27වෙනිදා) මධ්‍යම රාත්‍රියේ සිට Facebook.com නව privacy සැකසුම් හදුන්වා දී ඇත. එයට හේතූ වී ඇත්තේ විශාල වශයෙන් facebook සාමාජිකයින් තමන්ගේ පුද්ගලිකත්වය / පුද්ගලික තොරතුරු ආරක්ශා කිරීම ගනඅවධානය යොමු නොකිරීම නිසා එයින් ඉවත්වීමට ගන්නා ලද තීරණයයි. [වැඩි විස්තර සදහා] එහෙත් දැනට මේ [...]
මැයි 24, 2010
පොරොන්දු වෙච්ච විදියටම ඔන්න මම ලියන්න යන්නේ අලුත් මෙගා නාට්‍යක් !! මුලින්ම කියන්න ඔනේ මේ අදහස එහෙම නැතිනම් මේ වගේ දෙයක් ගැන මට ලියන්න සිත්වුනේ අපේ මල්ලි කෙනෙක්ගේ උසස් පෙලට කරන්න තියෙන Group project එකක් කියෙව්වට පස්සෙයි. ඒකේ තිබුන අඩුපාඩු නිසයි. අන්තිමට මමම තමා ඒකේ අඩුපාඩුහදලා දුන්නෙත්. ඉතින් මට හිතුනා මම දන්න කියන දේවල් හා [...]
මැයි 21, 2010
අනේ මන්දා මේ දවස් වල මට හරියට අපලයි වගේ එකක් නෑර බාල්දි පෙරලෙනවා. මොකක් හරි දෙයක් ගන ලියන්න හදනකොට කවුරු හරි ඒ ගැන ලියලා තියෙනවා.ආරංචියක් ආවා FaceBook Mobile නොමිලේ භාවිතා කරන්න පුලුවන් කියලා. ඒ ගැන ලියනකොට අපේ බ්ලොග් ලියන්නන් බර ගානක් ඒ ගැන ලියලා. පස්සේ හිතුනා Colombo Ride 3D මොබයිල් ගේම් එක ගැන ලියන්න තරමක් දිග [...]
මැයි 13, 2010
ටිකක් මතභේදාත්මක සිදුවීම් කිහිපයක පස්සේ ආවා මේ පැත්තේ. අද මැයි මාසේ 13වෙනිදා අද අනිත් අයට සාමාන්‍ය දවසක් වෙන්න පුලුවන්, මට.. ඒක විශේශ දවසක්.හරියට කියනවා නම් 2009.05.13 කියන දවසේ විශේශ සිදුවීම් දෙකක් සිද්ධ උනා. එකක් තමා මම මගේ මුල්ම බ්ලොග් එක ” ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත ” පටන් ගත්තාඅනිත් කාරණය නම් ටිකක් දුක්බරයි හරියටම මගේ පරණ ජීවීතයට [...]
මැයි 6, 2010
මේ දවස් වල මගේ කටේම තියෙන වචන සෙට් එකක් තමා මේ :- සෙන්ටිග්‍රේඩ්z , රූසිරු , සිනමන් රෙකොර්ඩ්ස් , මැක්‍රො එන්ටටේන්මන්ට් , මගේ ආදරේ , කොටුව.. බ්ලා… බ්ලා…. බ්ලා… මම විතරන් නෙමේ දැන් ගොඩක් අය ඔහොම තමා ඒ නිසා මම හිතුවා අද [ හරියට කිව්වොත් ඊයේ] මේ ලිපිය ලියන්න Centigradz | lεէ ժﻪ รէօгկ ъεցﻨռ [...]