අප්‍රේල් 27, 2010
අද කියලා දෙන්න යන්නේ Twitter එකේ ඔයාලව Follower කරන අය කී දෙනෙක්ද කියලා කට්ටියටම පේන්න බ්ලොග් එකෙ හරි තමන්ගේ වෙබ් අඩවියක දාගන්න හැටි. ඉතින් ඒකට කියන්න ඔනේ නැහැනේ ඔයලාට Twitter Account එකක් තියෙන්න ඔනේ කියලා. නැතුව මොනා පෙන්නන්නද ? හරි මේ වැඩේට මෙන්න මෙව්වා ඔනේ වෙනවා. code editor software එකක්. php coding ගැන පොඩි හො දැනුමක් [...]
අප්‍රේල් 25, 2010
ආන්දොලනාත්මක මිනි මැරතොන් තරගයකට පස්සෙ දාන මුල්ම ලිපිය තමා මේ. පුරා පය 12කට ආසන්න කාලයක් තරගකරුවන් 60 දෙනෙක්ගේ සහභාගීත්වයක් සමගමා සහභාගී වු 2 වන මැරතන් එක තමා මේ. මම සහභාගි උනා කිව්වට මම නම් මැරතන් දිව්වෙ නෑ, පහුගිය වර මෙන් වතුර ගහන්න ආවා අතරමගදි පැමිණි භාදා දෙකක් හේතුවෙන් [ IPL 3rd place match & Derana [...]
අප්‍රේල් 22, 2010
මම හිතන්නේ කවුරුත් මේ ගැන දන්නවා ඇති. එත් වැඩි විස්තර නොදන්න අය වෙනුවෙන් මේ ලිපිය පල කරන්න හිතුවා… OpenOffice.org පරිවර්තන මැරතන් තරගය ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු [...]
අප්‍රේල් 19, 2010
හැගුනේ නැද්ද උඹට මගේ ආදරය දැනුනේ නැතිද මගේ උණුසුම දන්නේ නැතිද? උඹට වගේම 52% රතු පාට ලේ දුවන ව්නාඩියකට 72 වරක් ස්පන්දනය වන පණ තිබෙන හදවතක් මට තියෙන්නේ කියලා ? Dar[K]ගේ සිව් වසරක වසරක ප්‍රේමයේ නිමාව නිමිති කරගෙන මා මිතුරු කසුන් දුලාන්ග විසින් මාගේ විද්යුත් ලිපිනයට යොමු කරන ලද්දක් ඇසුරෙන් උපුටාගන්න ලදි.. Share
අප්‍රේල් 13, 2010
ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා ! හරියටම තව හොරා කීපයයි තියෙන්නේ සූර්ය්‍යා මීන රාශියේ ඉදලා මේශ රාශියට එන්න… එහෙම නැතිනම් හරියටම තව හොරා කිහිපයයි තියෙන්නේ වසර 30කට පසුව උතුරු නැගෙනහිර ඇතුලු සමස්ථ ලංකා වාසින් සමරන ලබන අති උත්කර්ශවත් සූර්ය මංගල්ලෙට. දැන් නම් ඉතින් හැමොගෙම ගෙවල් වල කැවුම්, [...]