සිත සැලුනා…. නුඹ හින්දා……

මාර්තු 29, 2010
Tags:

වැරදීමක් නම් නෙමේ වගේ… හරිනම් අද ලියන්න ඉන්නේ මම මේ දවස් ටිකේ ලිය ලිය හිටිය Google Chrome ගැන ලියන ලිපි පෙලේ තුන්වන ලිපිය… ඒත් හිතුනා ඊයේ මගේ උපන්දිනේ නිසා හා ඊයේ සිදුවුන එක් සිදුවීමක් ගැන ලිපියක් ලියන්න … හැබැයි පුතො මේක කියවලා ඉවර වෙලා මගේ love story එක නම් ලියන්න කියන්න එපා !!! මෙන්න මේකයි [...]

19

Google Chrome – part 2 | Chromium Project & Chrome හී ලක්ෂණ

මාර්තු 26, 2010

අද දෙන්න යන්නේ  Google Chrome වෙබ් බ්‍රව්සරය පිලිබදව ලියන දෙවන ලිපිය ඒ කියන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරයේ ගති ලක්ශන ..කියන ලිපිය.. කලින් ලිපිය එහෙම නැතිනම් Google Chrome ලිපි පෙලක ඇරඹුම කියවපු කෙනෙක් නම් මේ ලිපිය ලියනකන් බලන් ඉන්නවා කියල හිතනවා.මොකද කට්ටියගෙන් ලැබුන ප්‍රතිචාර නිසා මට හිතුනා මේකට පොඩ්ඩක් කලින් ලිපියට වඩා දේවල් එක් කරලා ලියන්න… [...]

26

Google Chrome ලිපි පෙලක ඇරඹුම…

මාර්තු 24, 2010

දැනට දවස් දෙකක ඉදන් හිතේ තියන් හිටිය දෙයක් ගැන තමා මම මේ අද ලියන්න යන්නේ…. Google Chrome…එහෙම නැතිනම් වෙබ් බ්‍රව්සර් අතර නිදහස් කේත මූලාශ්‍ර වලින් සමන්විත එකම [මම වැරදිනම් නිවැරදි කරත්වා] web browserඑක ගැන… මේ මා විසින් ලියනු ලබන ලිපි පෙලට ආරම්භයක් ගැනීම පිණිස ලියනු ලබන සටහනක් බව සලකන්න [ හරියට අර පොත් වල පෙරවදන් කියලා දාන්නේ [...]

37

තාවකාලිකව වසා දමන ලදී ….

මාර්තු 21, 2010

මාගේ වර්ඩ්ප්‍රෙස් සස්කරණයේ පැන නැගුන ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීම සදහා ” Dar[K]ගේ සටහන් පොත” හෙට දින [ එනම් 2010.03.22 ] සිට තාවකාලිකව වසාදමන බව කාරුණිකව සලකන්න… අද දිනට පල කිරීමට නියමිතව තිබූ ” Google Chrome ලිපියට පෙරවදනක් ” ලිපිය ඉදිරි දිනකදි පල කරන බව කරුණාවෙන් සලකන්න…… ස්තුතියි ! Dar[K] Share

4

අලුත් ඇදුමක් දැම්මා , බයිස්කොප් එකට සෙට් උනා , ක්‍රොම් එක්ක කාලය ගත කරා….

මාර්තු 19, 2010

හප්පා… දවස් තුනක් විතර මට්ටු වෙලා හොද ඇදුමක් දාගත්තා.. හොද ඇදුමක් කිව්වට මේක විතරයි ටිකක් හරි මගේ හිතට ඇල්ලුවේ… තව තව තීම්ස් [ ඇදුම්] ගොඩාක් තියෙනවා ටෙස්ටින්ග් කරන්න තව තව වැඩ ටිකක් තියෙනවා කරන්න මේ ඇදුමෙත්.. තවම 1/2ක් විතරයි අයන් කරේ [හොව් හොව් අයන් කරා කිව්වේ මේක එඩිට් කරපු එක... නැතුව වෙන මුකුත්නම් නෙමේ]… හ්ම්ම් [...]

25