අගෝස්තු 23, 2010
උදව් කරපු, කියවපු, කමෙන්ට් දාපු, අයට ගොඩාක් ස්තූතියි. facebook , twitter වලින් share කරපු අයට ඊට වඩා ස්තූතියි. ආ.. ඩාර්[ක්] , කලු මල්ලි , කළු කුමාරයා කියන නම් දාපු, සාටා , චිප්කින් [chip king] වැනි කාර්ඩ් ගහපු, NIBM හා APIIT මිතුරන්ටත් ස්තුතියි. කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්, මගෙන් සේවයක් ඉටු වුනානම්, ඒ ගැන සතුටු වෙනවා. [...]
අගෝස්තු 1, 2010
කස්ටිය කොහොමද? හ්ම්ම් හොදින් ඇති කියලා හිතනවා අද අලුත් දවසක්, අලුත් මාසයක්, අලුත් විඩියකට දවස පටන් ගත්තු දවසක් … බ්ලා බ්ලා බ්ලා …. හැමදේම අලුතින්අලුත් විදියට වෙනසකුත් එක්කම පටන් ගත්තු නිසා මට හිතුනා අලුත් විදියකට අද ඉදලා බ්ලොග් එකත් ලියන්න ඒ නිසා උදේ පාන්දරම බ්ලොග් එක පැත්ති ආව බලන්න. හපොයි දැක්ක දෙයින් කලන්තේ වගේ මට [...]
ජූනි 22, 2010
ඔක්කොටම කලින් කියන්න ඔනේ මේ ලිපිය මම කිසි ලෙසක පල කරන්න හිටිය ලිපියක් නෙමේ. මම wordpreess 3.0 beta සංස්කරණය නිකුත් වූකාලයේදි අහම්බෙන් වගේ wordpress 3.0 වල රහස් තොරතුරු තියෙන ලිපියක් ජංජාලෙදි දැකලා ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ ලිය ලිය හිටියේ. ඒත් ඒ ලිපිය දැන්නම් නෑ. මොකද ඒ ලිපිය පල වෙලා පැය 12ක් යන්න කලින් ඒක ඒ [...]
මැයි 28, 2010
පසුගිය සතියේ සිට විවිධ පුවත් වෙබ් අඩවි තුලින් හා blog.facebook.com තුලින් ඉගි කර ආකාරයට ඊයේ (27වෙනිදා) මධ්‍යම රාත්‍රියේ සිට Facebook.com නව privacy සැකසුම් හදුන්වා දී ඇත. එයට හේතූ වී ඇත්තේ විශාල වශයෙන් facebook සාමාජිකයින් තමන්ගේ පුද්ගලිකත්වය / පුද්ගලික තොරතුරු ආරක්ශා කිරීම ගනඅවධානය යොමු නොකිරීම නිසා එයින් ඉවත්වීමට ගන්නා ලද තීරණයයි. [වැඩි විස්තර සදහා] එහෙත් දැනට මේ [...]
මැයි 21, 2010
අනේ මන්දා මේ දවස් වල මට හරියට අපලයි වගේ එකක් නෑර බාල්දි පෙරලෙනවා. මොකක් හරි දෙයක් ගන ලියන්න හදනකොට කවුරු හරි ඒ ගැන ලියලා තියෙනවා.ආරංචියක් ආවා FaceBook Mobile නොමිලේ භාවිතා කරන්න පුලුවන් කියලා. ඒ ගැන ලියනකොට අපේ බ්ලොග් ලියන්නන් බර ගානක් ඒ ගැන ලියලා. පස්සේ හිතුනා Colombo Ride 3D මොබයිල් ගේම් එක ගැන ලියන්න තරමක් දිග [...]